දඬුලේනා
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
Grizzled giant squirrel | |
---|---|
The highland subspecies | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Rodent |
කුලය: | Squirrel |
Genus: | Oriental giant squirrel (Pennant, 1769) |
විශේෂය: | R. macroura |
ද්වීපද නාමය | |
Ratufa macroura (Pennant, 1769) | |
Subspecies | |
| |
Grizzled giant squirrel range | |
පර්යාය නාම(ය) | |
Ratufa macroura Phillips, 1931 subspecies sinhala |
1.දඩුලේනාගේ ස්වභාවය (Ratufa macroura)
දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.සෙ.මි.25-ත් 45ත් අතර වෙයි .ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel හදුන්වනු ලබනු අතර දමිළ බසින් பெரிய அனில் නමින්. හදුන්වනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු ,ශක්තිමත් වලිගයයි
2 .ජීවත්වන ප්‍රදේශ
වනාන්තර වල,තෙත් කලාපීය ප්‍රදේශවල ,වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි .
3.ආහාර වශයෙන් ගන්නා දේ
- පලතුරු
- පොල්
- ධාන්‍ය වර්ග
- ඇතැම් ගස්වල පොතු
- කුඩා කෘමි සතුන්
4.මතුව ඇති තර්ජන
මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.
- ↑ de A. Goonatilake, W.L.D.P.T.S. (2019). "Ratufa macroura". IUCN Red List of Threatened Species. 2019: e.T19381A22261644. doi:10.2305/IUCN.UK.2019-1.RLTS.T19381A22261644.en. සම්ප්‍රවේශය 12 November 2021.
- ↑ "Appendices | CITES". cites.org. සම්ප්‍රවේශය 2022-01-14.