Jump to content

අටවන ටොලමි ෆිස්කන්

විකිපීඩියා වෙතින්

ටොලමි VIII යුවෙර්ගිටීස් II ට්‍රයිෆන්[note 1] (ග්‍රීක: Πτολεμαῖος Εὐεργέτης Τρύφων, Ptolemaĩos Euergétēs Tryphon "ටොලමි නම් පරිත්‍යාගශීලියා, සුඛෝපභෝගියා"; ක්‍රි.පූ. 184 – ක්‍රි.පූ. 116 ජූනි 28), නැතහොත් ෆිස්කන් (Φύσκων "මහත") නම් පටබැඳි නාමයෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ විසූ රජකෙනෙකි. ඔහු ටොලමි V එපිෆේනීස් සහ ක්ලියෝපැට්‍රා I සයිරා රැජිනගේ ලාබාල පුත්‍රයායි. මොහුගේ රාජ්‍ය සමය තුළ සිය වැඩිමහල් සොහොයුරා වූ ටොලමි VI ෆිලොමේටර් සහ සොහොයුරිය වූ ක්ලියෝපැට්‍රා II අතර ප්‍රබල දේශපාලනික සහ යුධමය ගැටුමක් ඇති විය.

සටහන්[සංස්කරණය]

  1. ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Chris Bennett. "Ptolemy VIII". Egyptian Royal Genealogy. Tyndale House. සම්ප්‍රවේශය 2 October 2019.
  2. Hölbl 2001, p. 204

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

අටවන ටොලමි ෆිස්කන්
උපත: ක්‍රි.පූ. 182 මරණය: ක්‍රි.පූ. 116
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 169–164
සමග: ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
අනුප්‍රාප්තික
ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 144–132/131
සමග: ක්ලියෝපැට්‍රා II සහ ක්ලියෝපැට්‍රා III
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්‍රා II
පූර්වප්‍රාප්තිකයා
ක්ලියෝපැට්‍රා II
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 126–116
සමග: ක්ලියෝපැට්‍රා II සහ ක්ලියෝපැට්‍රා III
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්‍රා II, ටොලමි IX සහ ක්ලියෝපැට්‍රා III
"https://si.wikipedia.org/w/index.php?title=අටවන_ටොලමි_ෆිස්කන්&oldid=675544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි