අලුත්ගම දුම්රිය ස්ථානය

විකිපීඩියා වෙතින්
අලුත්ගම දුම්රිය ස්ථානය
Sri Lankan Railway Station
'රුහුණු කුමාරී' සීඝ්‍රගාමී දුම්රිය, අලුත්ගම දුම්රිය ස්ථානයෙදී (2010)
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයශ්‍රී ලංකාව
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රිය මාර්ග(ය)මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)
වේදිකා ගණන2
දුම්රිය මාර්ග ගණන2
Construction
Platform levels1
වෙනත් තොරතුරු
තත්ත්වයසක්‍රීයයි
දුම්රිය ස්ථාන කේතයALT
ඉතිහාසය
විවෘතය1 මාර්තු 1890
විද්‍යුතනයනැත

අලුත්ගම දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අලුත්ගම පිහිටි දුම්රිය ස්ථානය වේ. එය හෙට්ටිමුල්ල සහ බෙන්තොට දුම්රිය ස්ථාන අතර පිහිටා තිබේ. අලුත්ගම දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 59.7 දුරකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර 7.92 ක උන්නතාංශයකින් යුතුව ඉදිකොට තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]