Jump to content

අව සැටවක

විකිපීඩියා වෙතින්
අව සැටවක

අව සැටවක[1][2][3], යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ සයවන (6) තිථිය වෙයි. එසේම අව සැටවක යනු සිංහල මාස ක්‍රමයේ දී අව විසේනිය තිථියට පසු සහ අව සතවක තිථියට පෙර යෙදෙන මාසයේ විසිඑක්වන (21) තිථිය යි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-04.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-02.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-03.
පූර්වප්‍රාප්තිකයා
අව විසේනිය
අව සැටවක අනුප්‍රාප්තික
අව සතවක
"https://si.wikipedia.org/w/index.php?title=අව_සැටවක&oldid=609032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි