Jump to content

ඇසළ

විකිපීඩියා වෙතින්

ඇසළ මාසය යනු චන්ද්‍ර මාසයකි. සිංහල මාස ක්‍රමය අනුව පොසොන් මාසයට පසු එළඹෙන මාසයයි. ශ්‍රී දළදා මාලිගාව මගින් පැවැත්වෙන පෙරහැර මංගල්‍යය ඇසළ මාස‍යේ ආරම්භවේ.

අමතර අවධානයට[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇසළ&oldid=668051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි