Jump to content

කුඩන්කුලම් න්‍යෂ්ටික බල ව්‍යාපෘතිය

විකිපීඩියා වෙතින්
කුඩන්කුලම්
කුඩන්කුලම් න්‍යෂ්ටික බල ව්‍යාපෘතිය is located in ඉන්දියාව
කුඩන්කුලම් න්‍යෂ්ටික බල ව්‍යාපෘතිය
Location of කුඩන්කුලම්
රටIndia
ඛණ්ඩාංක8°10′08″N 77°42′45″E / 8.16889°N 77.71250°E / 8.16889; 77.71250ඛණ්ඩාංක: 8°10′08″N 77°42′45″E / 8.16889°N 77.71250°E / 8.16889; 77.71250
ගොඩනැගීම ඇරඹුනේ1997
අයිතිකරු(වන්)සීමාසහිත ඉන්දියානු න්‍යෂ්ටික බල සංස්ථාව සමාගම
ප්‍රතික්‍රියාකාරක තොරතුරු
තනාගෙන යන්නාවූ ප්‍රතික්‍රියාකාරක4 x 1170 මෙවො
2 x 1000 මෙවො
Website
ඉන්දියානු න්‍යෂ්ටික බල සංස්ථාව
As of 11 අගෝස්තු 2007

කුඩන්කුලම් න්‍යෂ්ටික බල ව්‍යාපෘතිය යනු දකුණු ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයෙහි තිරුනෙල්වෙලි දිස්ත්‍රික්කයෙහි කූඩන්කුලම්හී තනා ගෙන යනු ලබන න්‍යෂ්ටික බලාගාරයකි. ප්‍රදේශවාසීන් හා න්‍යෂ්ටික බල ශක්තියට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් දියත් කෙරුනු න්‍යෂ්ටික-විරෝධී විරෝධතා නිසාවෙන් එහි ගොඩනැගීම් කටයුතු පමා වී ඇත.