Jump to content

කුලය (ජීව විද්‍යාව)

විකිපීඩියා වෙතින්
ජීවයවසමරාජධානියවංශයවර්ගයගෝත්‍රයකුලයගණයවිශේෂය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. ගෝත්‍රයක් තුල එක් කුලයක් හෝ කුල කිහිපයක් හෝ අඩංගු වෙයි. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.

කුලය (ලතින්: ෆමීලියා යනු, වර්ගීකරණයෙහි ප්‍රධාන ධූරානුකූල වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට අතුරින් එකකි; එය වර්ගීකරණය වන්නේ ගෝත්‍රය සහ ගණය අතර වෙයි.


"https://si.wikipedia.org/w/index.php?title=කුලය_(ජීව_විද්‍යාව)&oldid=452793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි