ටෙලෙමුන්දෝ
Appearance
ටෙලෙමුන්දෝ (Telemundo) එන්බීසී උනිවෙර්සල් සතු ඇමරිකානු ජනපද ස්පාඤ්ඤ භාෂා රූපවාහිනී ජාලයකි. එය 1984 දී ආරම්භ කරන ලදී.