දෙහිවල-ගල්කිස්ස
(දෙහිවල වෙතින් යළි-යොමු කරන ලදි)
දෙහිවල-ගල්කිස්ස | |
---|---|
අර්ධ නාගරික | |
රට | ශ්‍රී ලංකාව |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
රජය | |
• නගරාධිපති | ධනසිරි අමරතු০ග |
ජනගහණය(2001) | |
• මුළු | 210,546 |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
• ගිම්හානය (DST) | Summer time (UTC+6) |
දෙහිවල-ගල්කිස්ස යනු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවට අයත් ප්‍රදේශය වේ.
අයත් නගර සහ ගම්මාන[සංස්කරණය]
විශාල නගර[සංස්කරණය]
අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ[සංස්කරණය]
පාලනය[සංස්කරණය]
ප්රධාන ලිපිය: දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව මගින් පාලනය කෙරේ.
ජාතිය අනුව ජනගහන තොරතුරු[සංස්කරණය]
ජාතිය | ජනගහනය | % ප්‍රතිශතය |
---|---|---|
සිංහල | 158,070 | 75.35 |
ශ්‍රී ලංකා දෙමළ | 22,737 | 10.84 |
ඉන්දියානු දෙමළ | 2,060 | 0.98 |
මුස්ලිම් | 20,357 | 9.70 |
වෙනත් ( බර්ගර්, මැලේ ) | 6,563 | 3.13 |
එකතුව | 209,787 | 100 |