Jump to content

පයිතගෝරියානු වාදය

විකිපීඩියා වෙතින්

ක්‍රියුපෙ 6වන සියවසෙහිදී ඇරඹුනු පයිතගෝරියානු වාදය යනු, පයිතගරස් විසින් සහ ගණිතය සහ ගූඨ වාදය වෙතින් බොහෝ ආභාෂයක් ලැබූ ඔහුගේ අනුගාමිකයන් වෙතින් සමන්විතවූ පයිතගෝරියානුවන් විසින් සිදු කල උගැන්වීම් සහ ඔවුන් දැරූ අදහස් මත පදනම් වූවකි. පයිතගෝරියානු වාදයන්හී පසුකාලීන පුනර්ජීවනය වෙතින්, වර්තමානයෙහිදී නව පයිතගෝරියානු වාදය හෝ නව ප්ලේටෝ වාදය ලෙසින් දැක්වෙන්නන් ජනිත විය.

"https://si.wikipedia.org/w/index.php?title=පයිතගෝරියානු_වාදය&oldid=402044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි