මුදලිඳු අමරසේකර

විකිපීඩියා වෙතින්
මුදලිඳු අමරසේක
උපත1883 මාර්තු 2
දොඩංදූව
මියගිය දිනය1983 මාර්තු 29
ජාතිකත්වයශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේචිත්‍ර කලා ශිල්පි
දරුවන්ඩග්ලස් අමරසේකර
දෙමව්පියන්(s)ඒ. එස්. අමරසේකර (පියා)

මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ තෙල් සායම් හා දියසායම් චිත්‍ර ශිල්පියෙකු වේ.

නිර්මාණ[සංස්කරණය]

යකැදුරු දියණිය[සංස්කරණය]

අමරසේකර මහතා විසින් තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද යකැදුරු දියණිය සිතුවම ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස පිළිගැනේ. තාත්වික සිතුවමක් ලෙස පිළිගැනෙන එම සිතුවම 1936 වර්ෂයේදී පළමු වරට ලන්ඩනයේ රෝයල් එම්පයර් සොසයිටි හීදී ප්‍රදර්ශනය කෙරුණි.දැන‍ට කොළඹ ජාතික කලාභවනේ දක්නට ලැබේ.

වඩුගෙදර[සංස්කරණය]

විශාල ප්‍රමාණයෙන් යුතුව නිර්මාණය කරන ලද තෙල්සායම් චිත්‍රයක් වූ වඩුගෙදර, අමරසේකර මහතාගේ තවත් එක් සුවිශේෂී නිර්මාණයක් ලෙස පිළිගැනේ. දිළිඳු බවින් පීඩිත වඩු පවුලක් මෙම සිතුවමට පාදක වී තිබේ.

වෙනත්[සංස්කරණය]

  • පූස් පැටවා (1903)
  • කුණාටුව
  • බුලර්ස් පාර්ක්
  • ස්නානය කරන්නෝ (1925)
  • සිද්ධස්ථානය වෙත පඩිපෙළ (1932)
  • රක්ෂා නැති අය (1932)
  • කොළඹ මාවතක්
  • රොස්මිඩ් ප්ලේස්
"https://si.wikipedia.org/w/index.php?title=මුදලිඳු_අමරසේකර&oldid=650064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි