දිනය
|
සිංහල නම
|
දේශීය නම
|
විස්තරය
|
මුහරම් 1
|
මුස්ලිම් නව වසර
|
ෆාති මුහරම්
|
|
රබීය අල්-අවුවල් 12
|
මුහමද් අනාගතනක්තෘවරයානන්ගේ උපන්දිනය
|
ඊඩ් අල් මවුලිඩ්
|
|
ෂව්වාල් 1
|
ඊඩ් අල්-ෆිට්ර්
|
ඊඩ් ස්ගිර්
|
|
දු එල්-හිඩ්රා 10
|
ඊඩ් ල්-අද්හා
|
ඊඩ් ක්බිර්
|
|
ජනවාරි 1
|
අළුත් අවුරුදු දිනය
|
රස් ල් ආම්
|
|
ජනවාරි 11
|
නිදහස ප්රකාශයට පත් කිරීම
|
ටක්ඩිම් වටිකාට් අල්-ඉස්ටික්ලාල්
|
|
මැයි 1
|
කම්කරු දිනය
|
ඊඩ් අෂ්-ෂෝල්
|
|
ජූලි 30
|
කිරුළු පැලඳිම
|
ඊඩ් අල්-අර්ෂ්
|
|
අගෝස්තු 14
|
ක්වේඩ් එඩ්-ඩහාබ් දිනය
|
ෂික්රා ක්වේඩ් එඩ්-ඩහාබ්
|
|
අගෝස්තු 20
|
රජුගේ හා ජනතාවගේ විප්ලවය
|
සවුරත් අල් මලික් වා ෂාබ්
|
|
අගෝස්තු 21
|
යෞවන දිනය
|
ඊඩ් අල් මීලෙඩ්
|
හයවන මොහම්මද් රජුගේ උපන්දිනය
|
නොවැම්බර් 6
|
හරිත පෙළපාලිය
|
ඊඩ් අල් මදියාදු අල් හඩ්රා
|
|
නොවැම්බර් 18
|
නිදහස් දිනය
|
ඊඩ් අල් ඉස්ටිකලේල්
|
මොරොක්කෝවේ ජාතික දිනය
|