Jump to content

ලුණුගල

විකිපීඩියා වෙතින්
ලුණුගල
ලුණුගල / පට්ටිපොල
නගරය
රටශ්‍රී ලංකාව
පළාතඌව
පරිපාලන දිස්ත්‍රික්කයබදුල්ල
ආණ්ඩුව / පරිපාලනය
 • ග්‍රාම නිලධාරීආර්.එමි.කේ. රාජපක්ෂ
ජනගහණය
 • මුළු31,092[ජන හා නිවාස සංගණනය,2,011]
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+05:30)

ලුණුගල ශ්‍රී ලංකාවේ ඌව පළාතේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සුන්දර කුඩා නගරයකි. කදු පන්ති රාශියකින් වටවි මධ්‍ය ප්‍රදේශයේ ලුණුගල නගරය පිහිටා ඇත.අතිතයේදි ලුණුගල “පට්ටිපොල“ ලෙස හදුන්වන ලදි.එහි ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනය වන්නේ තේ ය

පාසල්[සංස්කරණය]

  • ලුණුගල මහා විද්‍යාලය
  • ලුණුගල යපම්ම කණිටු විදුහල
  • රාම ක්‍රිෂ්ණා දමිල විද්‍යාලය
  • මුස්ලිම් විද්‍යාලය
  • ජනතාපුර විද්‍යාලය
  • ජයබිම ප්‍රාථමික විද්‍යාලය

රෝහල්[සංස්කරණය]

ආගමික ස්ථාන[සංස්කරණය]

  • ලුණුගල ශ්‍රි ලෝණගිරි පුරාණ රජමහා විහාරය
  • යපම්ම ශ්‍රී රම්‍ය විජයාරාම විහාරය
  • ලුණුගල ශ්‍රී කදිරේශන් කොවිල
  • ජුම්මා මුස්ලිම් පල්ලිය
  • ලුණූගල කතෝලික පල්ලිය

මූල්‍ය ආයතන[සංස්කරණය]

  • ලංකා බැංකුව
  • මහජන බැංකුව
  • ප්‍රාදේශිය සංවර්ධන බැංකුව

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

සබැදියන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලුණුගල&oldid=430982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි