ලෝක ජල දිනය
1993 දි පටන් මාර්තු 22 දිනදී ලෝක ජල දිනය සමරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 22 දින "ජලය සඳහා ලෝක දිනය" වශයෙන් ප්රකාශ කිරීමෙන් පසුවය.[1]
මෙම දිනය පළමුවෙන් උපචාරානුකූලව යෝජනා කරනු ලැබුවේ, 1922දී බ්රසීලයේ, රියෝ ඩි ජෙනීරොහී පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්රවර්ධනය පිළිබඳ සම්මේලනය (UNCED) අතරතුර න්යායපත්රය 21 මගිනි.
ආශ්රිත[සංස්කරණය]
- ↑ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාව 193 සැසිය 47 ඔබ්සර්වන්ස් ඔෆ් වර්ල්ඩ් ඩේ ෆෝ වෝටර්22 දෙසැම්බර් 1992 දිනදී