වර්ණගෝලය

විකිපීඩියා වෙතින්
H-ඇල්ෆා පෙරහනක් සහිත දුරදක්නයකින් හිරු නිරික්ෂණය කළ අයුරු
රූපය1. තුනී ආන්තරික ප්‍රදේශය සහ පහළ ප්‍රකාශ ගෝලය (තද තැඹිලි) අතරවූ වර්ණගෝලයෙහි උෂ්ණත්වය (ඝණ වක්‍රය) සහ ඝණත්වය (තිත් වක්‍රය), ස්කයිලැබ් විසින් මණින ලදි.
1999 සූර්ය ග්‍රහණය තුලදී ලුක් වයාටුවර් විසින් ලබා ගත් ඡායාරූපය

වර්ණගෝලය යනු, සූර්යයාගේ වායුගෝලයේ ප්‍රධාන ස්ථරයන් තුනෙන් දෙවැන්න වන අතර, දළ වශයෙන් කිලෝමීටර 2,000 ක ගැඹුරකින් යුතු වෙයි. එය පවතින්නේ ප්‍රකාශ ගෝලයට ඉහලින් සහ සෞර ආන්තරික ප්‍රදේශයට පහළිනි.

"https://si.wikipedia.org/w/index.php?title=වර්ණගෝලය&oldid=274714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි