වල්ලිපුරම් රන් සන්නස

විකිපීඩියා වෙතින්
වල්ලිපුරමෙන් හමුවූ රන් තහඩු ලිපිය

වසභ රජ ලංකාදීපය පාලනය කල සමයේ රන් පතක ලිවූ සටහනකි.

මුල් සන්නස[සංස්කරණය]

මෙම ලිපිය අද ශ්‍රී ලංකාවේ සොයා ගැනීමට නැත.එය නැතිවී තිබෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදී ය.

අන්තර්ගතය[සංස්කරණය]

මුල් ආකාරයෙන්[සංස්කරණය]

සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ

වත්මන් සිංහලෙන්[සංස්කරණය]

වසභ රජතුමාගේ රාජ්‍ය සමයේ මෙහි ඍෂිගිරි නම් ඇමතිවරයකු විසින් නකදිව (යාපනය අර්ධද්වීප ප්‍රදේශය) පාලනයට පත් කර ඇති අතර එහිදී ඔහු විසින් පියංගුකතිස්ස නම් විහාරයක් ඉදි කර ඇත.'

"https://si.wikipedia.org/w/index.php?title=වල්ලිපුරම්_රන්_සන්නස&oldid=670043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි