නොවැම්බර් 19: මාලි රාජ්‍යයේ විමුක්ති දිනය
1492 – ක්‍රිස්ටෝෆර් කොළොම්බස් මුලින්ම ගොඩ බැස්සේ ඔහු සොයාගත් දූපතට වන අතර එය සැන් ජුවාන් බැටිස්ටා (පසුව පුවටෝ රිකෝ) ලෙස නම් කළේය.
1862 – ශ්‍රී ලංකාවේ ගාල්ලේ සිට එංගලන්තය බලා පිටත්ව ගිය ද කලම්බෝ මගී නෞකාව මාලදිවයින ආසන්නයේදී ගිලී ගියේය.
1946 – ඇෆ්ගනිස්ථානය, අයිස්ලන්තය සහ ස්වීඩනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ විය.
1985 – සීතල යුද්ධය: එක්සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් සංගමයේ නායක මිහායිල් ගොර්බචොෆ් පළමු වරට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරහිදී හමුවිය.
2005 – මහින්ද රාජපක්ෂ (සේයාරුව) ශ්‍රී ලංකාවේ 6 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය
2010 – නවසීලන්තයේ පතලක සිදුවූ පිපිරීම් හතරකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තවත් සිදුවීම්: නොවැම්බර් 18 – නොවැම්බර් 19 – නොවැම්බර් 20