ශාන්ත කලවිටගොඩ

විකිපීඩියා වෙතින්
ශාන්ත කලවිටගොඩ
උපත23 දෙසැම්බර් 1977
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ශාන්ත කලවිටගොඩ (ඉංග්‍රීසි: Shantha Kalavitigoda) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්[සංස්කරණය]

ශාන්ත කලවිටගොඩ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1994 සිට 1997 දක්වා ශාන්ත කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඩා කල අතර 1997 දී නාලන්දා නායකයාවිය.

ආශ්‍රිත[සංස්කරණය]

ශාන්ත කලවිටගොඩයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=ශාන්ත_කලවිටගොඩ&oldid=444170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි