සමන් එදිරිවීර

විකිපීඩියා වෙතින්
සමන් එදිරිවීර
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු සභාපති රූපවාහිනී සංස්ථාව
ආගමබෞද්ධ

සමන් එදිරිවීර (ඉංග්‍රීසි: Saman Ediriweera) යනු ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සභාපතිවරයාය. ඔහු හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු සභාපති රූපවාහිනී සංස්ථාව, හිටපු ජන මාධ්‍ය දෙපාර්තමේන්තුව ඉංජිනේරු විශේෂඥද වෙයි.

ජීවන සටහන්[සංස්කරණය]

ඔහු වරලත් විදුලි සංදේශ ඉංජිනේරු වරයෙකි. සමන් එදිරිවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සමන්_එදිරිවීර&oldid=444008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි