සාකච්ඡාව:අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

දෙවන කාශ්‍යප රජ කොනෙකුත් හිටියද? හිටියෙ නැත්තං මෙකෙ නම කාශ්‍යප රජ හෝ සීගිරි කාශ්‍යප රජ වෙන්න ඕනෙ. Singhalawap (talk) 02:59, 5 ජූනි 2012 (යූටීසී)[reply]

ඔබතුමා සිංහලේ රාජාවලිය ලිපි පෙළ කල නිසා මේක දන්නව ඇති. මගේ හිතේ මම දන්නවද කියල බලන්න තමයි මේ ප්‍රශ්නය අහන්න ඇත්තේ. අපේ විකියෙම ලිපියක් වන මිරිසවැටිය ලිපිය ප්‍රකාර පස්වන කාශ්‍යප දක්වා සිටි බව පැහැදිලියි. ---ශ්වෙත (talk) 04:06, 5 ජූනි 2012 (යූටීසී)[reply]
ඔබතුමා විසින්ම දායකත්වය සැපයූ සිංහලේ රාජාවලිය ලිපිය ප්‍රකාර අටවන කාශ්‍යප දක්වා රජවරුන් සිටිය බව ඉතාමත් පැහැදිලියි. -- ශ්වෙත (talk) 05:11, 5 ජූනි 2012 (යූටීසී)[reply]
ඇත්ත නේන්නං, මගෙ ස'කිට් අවුල්ද මන්දා.
පිං ශ්වේත !