සාකච්ඡාව:ඊජිප්තු භාෂාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි නාමය ඉවත් කිරීම[සංස්කරණය]

@Singhalawap: ලිපිය තුළ සඳහන්ව තිබූ ඉංග්‍රීසි නාමය ඉවත් කළේ ඇයි? -- Lee (talk) 03:54, 29 පෙබරවාරි 2024 (යූටීසී)[reply]

මගේ තර්කය නම් අප මෙහි ඊජිප්තු බස ලෙස සලකන්නේ ඉංග්‍රීසියෙන් "Egyptian language" ලෙස සලකන එක පමණයි. එම නිසා ලිපිය තුළම එය පැහැදිලිව දැක්වීම අවශ්‍ය බව මගේ අදහසයි. -- Lee (talk) 07:55, 6 ජූනි 2024 (යූටීසී)[reply]