සාකච්ඡාව:ලිබියාව
මෙය ලිබියාව ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ප්රජාතන්ත්රවාදය සොයා ගොස් මූලධර්මවාදය තුල අතරමං වූ ලිබියාව[සංස්කරණය]
මෙම ඡේදය මෙම ලිපියට නොගැලපෙන බව මාගේ අදහසයි. මේ ඡේදය ඉවත් කර නව ලිපියක් සකස් කිරීම සුදුසු නොවේද? BuddhikaW88 (talk) 16:35, 18 ජනවාරි 2024 (යූටීසී)
- ඒ වාගෙ නම් තමා. ඒක කොහෙන් හරි කොපි කරපු කොටසක් ද මන්දා. ගූගල් ඔය ඡේදයම තව තැන් වල පෙන්වනවා. හැබැයි ඒවාට වඩා විකිපීඩියාවේ කොටස පරණයි. -- Lee (talk) 05:05, 19 ජනවාරි 2024 (යූටීසී)
- සම්පූර්ණ ඡේදයම විකිපීඩියා ලිපියකට සුදුසු නෑ. සංස්කරණය කරල අළුත් ලිපියක් සකස් කරන්නම්. BuddhikaW88 (talk) 06:49, 20 ජනවාරි 2024 (යූටීසී)
- එළ! -- Lee (talk) 08:55, 20 ජනවාරි 2024 (යූටීසී)
- සම්පූර්ණ ඡේදයම විකිපීඩියා ලිපියකට සුදුසු නෑ. සංස්කරණය කරල අළුත් ලිපියක් සකස් කරන්නම්. BuddhikaW88 (talk) 06:49, 20 ජනවාරි 2024 (යූටීසී)