සාකච්ඡාව:ෆිඩෙල් කැස්ත්‍රෝ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

නමේ උච්චාරණය හරිද? --Lee (talk) 01:42, 29 නොවැම්බර් 2016 (යූටීසී)[reply]

ඉංග්‍රීසි භාෂාවෙන් ෆිඩෙල් කස්ට්‍රෝ වගේ තමයි උච්චාරණය තියෙන්නේ. ස්පාඥ්ඥ භාෂාවෙන් ෆිදෙල් කස්ත්‍රෝ විදිහට කියනවා. (මීට අනූව) බහුල සිංහල වහරේදී මෙම නමේ උච්චාරණය වෙනස් විය හැකියි.--L Manju (talk) 10:43, 29 නොවැම්බර් 2016 (යූටීසී)[reply]
අපට වැඩිය ලඟ ස්පාඥ්ඥ උච්චාරණය නේද? "Mary" කියන එක සුද්දාට "මේරී" උනාට අපට "මරියතුමිය" නේද? ඒක ස්පාඥ්ඥ "María" එහෙමත් නැත්නම් "මරියා" කියන එකට නේද වඩා ලඟ? Lee (talk) 07:51, 10 නොවැම්බර් 2022 (යූටීසී)[reply]