සිද්ධි මරණ අනුපාතය
Appearance
විකිපීඩියා වෙතින්
මරණ අනුපාතය (mortality rate) සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
වසංගතවේදයේ දී සිද්ධි මරණ අනුපාතය (ඉංග්‍රීසි: case fatality rate, CFR) — සමහර අවස්ථාවලදී case fatality risk හෝ case fatality ratio ලෙස හැඳින්වෙන — යනු නිශ්චිත කාල සීමාවක් තුළ යම් රෝගී තත්වයකින් මියයන රෝගීන් අනුපාතය යි. නිශ්චිත කාල සීමාවක් තුළ මෙම තත්වය ඇති සියල්ලන්ගෙන් විශේෂිත වෛද්‍ය තත්වයකින් මිය යන රෝගීන්ගේ අනුපාතය
ආශ්‍රිත[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
භාහිර සබැඳි[සංස්කරණය]
- Definitions of case fatality for coronary events in the WHO MONICA Project
- Swine flu: what do CFR, virulence and mortality rate mean?
Overview | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Controlled study (EBM I to II-1) | |||||||||
Observational study (EBM II-2 to II-3) | |||||||||
Measures |
| ||||||||
Trial/test types | |||||||||
Analysis of clinical trials | |||||||||
Interpretation of results | |||||||||
"https://si.wikipedia.org/w/index.php?title=සිද්ධි_මරණ_අනුපාතය&oldid=452076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ගය: